Guest house for sale / Commercial building for sale in Kurunegala Katupitiya | V R All in One Click
top of page

කුරුණෑගල - රඹුක්කන බස් මාර්ගයට මුහුණලා හුලංකඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 68ක ඉඩම සමග දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


නිදන කාමර 6ක් සහ නාන කාමර 5ක් සහිත ව්‍යාපාරික ගොඩනැගිල්ලකි 


ඉන් නිදන කාමර 5ක් නාන කාමර සමඟ ඇත


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


සේවකයන් සඳහා වෙනම නාන කාමරයක් පිටතින් තිබේ


මහල් දෙකට වෙන වෙනම විදුලි සැපයුම ඇත 


පොල් සහ කොස් වැනි වටිනා ගස් වර්ග සහ විවිධ පළතුරු වර්ග වලින්ද සමන්විතයි 


දේශීය විදේශීය සංචාරකයින් නරඹන අලි අනාථාගාරය සහ සත්තුවත්ත විනාඩි කිහිපයක දුරින්


බිම් මහලේ නිදන කාමර 2, නාන කාමරය සහ කුස්සිය සහිත කොටසක් ද ශක්තිමත් දොරවල් යෙදූ කඩ කාමරයක් ද සහිතයි


වාහන නතර කිරීමට ගරාජය වෙනමම ඇත. අමතර වාහන විශාල ප්‍රමාණයක් නතර කිරීමට ඇතුලත සහ පිටත පහසුකම් ඇත


ඉඩම වටා මනරම් කඳු වලල්ලක් දිස්වේ


ගෙස්ට් හවුස් එකකට, රෙස්ටෝරන්ට් එකකට මෙන්ම වෙනත් ඕනෑම ව්‍යාපාරයකට යොදා ගැනීමට ද වඩාත් සුදුසුයි


කුරුණෑගල, රඹුක්කන, කෑගල්ල සහා මහනුවර වැනි ප්‍රධාන නගරයන්ට පහසුවෙන් ලගාවීමේ හැකියාව ඇත


කොළඹ - නුවර අධිවේගී මාර්ග පිවිසුමට උපරිම දුර කි.මී 2යි


රඹුක්කන නගරයට දුර කිලෝමීටර් 6යි 


ගබ්බල පාසලට පයින් යන දුර මෙන්ම කටුපිටිය සහ කොටවැල්ල පාසල් ද ඉතාමත් ආසන්නයි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු25,000,000.00


අතට මුදල් ලැබෙන ටොයෝටා වර්ගයේ කාර් හෝ ජීප් මාරුවකටද කැමතියි


අමතන්න : +94703000933

Guest house for sale / Commercial building for sale in Kurunegala Katupitiya

SKU: VR235/11
₨25,000,000.00Price
bottom of page