top of page
ගම්පහ දිස්ත්‍රිකයෙන් දොරණගොඩ ප්‍රදේශයේ පර්චස් 15 ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමරය,  නාන කාමරය, සාලය සහ කුස්සිය ලෙස නිවස ඇත

උඩුමහල සෑදීමට Slab එක දමා ඇත

ජලය විදුලිය දුරකථන පහසුකම් සහිතයි

සින්නක්කර පිරිසිදු ඔප්පු

දොරණගොඩ පාරට මායිම්ව ඇත

ගම්පහ නගරයට විනාඩි 10යි

ඉතා හදිස්සියි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 65,00,000.00

අමතන්න : +94714429033

For Quick Sale / Land For Sale In Gampaha Doranagoda

SKU: VR202002191132
₨6,500,000.00Price
    bottom of page