top of page

කළුතර දිස්ත්‍රික්කයේ ගෝනපොල නගරයෙන් පර්චස් 15.37ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජල පහසුකම ලබා ගෙන ඇති අතර විදුලි හා දුරකතන පහසුකම් ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

පලතුරු වගාවක් ද ඇත 


කොළඹ - හොරණ ප්‍රධාන පාරට පයින් යන දුර 


ගෝනපොල නගරයට මී. 900යි 


පාසල කි.මී. 1.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


පර්චසයක මිල : රු350,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Flat land for sale in Kalutara Gonapola town in Kalutara district Sri Lanka

SKU: VR161/192305241425
₨350,000.00Price
    bottom of page