රත්නපුර දිස්ත්‍රික්කයේ වේවැල්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 231ක ඉඩම සමග නිවාස 2ක් හා ව්‍යාපාර ස්ථාන 2ක් විකිණීමට
නිදන කාමර 3ක්, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, කෑම කාමරය හා නාන කාමර 2ක් ඇතුළත් අංග සම්පූර්ණ නිවසක් ද නිදන කාමර 2ක් විසිත්ත කාමරය, මුළුතැන්ගෙය සහි කෑම කාමරය ද ඇතුළත් අඩක් නිමකල නිවසක් ද ඇත
මසකට ලක්ෂ 6ක පමණ ආදායමක් ලැබිය හැකි වාහන උපාංග ව්‍යාපාරයක්ද සිල්ලර බඩු කඩයක් ද සහිතයි
ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත
පරිභෝජනයට ගැනීම සඳහා උල්පත් ජලය ද, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
මසකට ලක්ෂ 2.5ක පමණ ආදායමක් ලැබිය හැකියි අක්කර 1.5ක තේ වගාවක් ද පුවක් ගස් 700ක්, කුරුඳු ගස් 1200ක් හා ගම්මිරිස් වගාවක් ද සහිතයි
මසකට ඉඩමේ ආදායම ලක්ෂ 6 ඉක්මවා ලබා ගත හැක
කෙම්පනාවත්ත - ලෙල්ලපිටිය ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත
වේවැල්වත්ත නගරයට කි.මී. 4යි
රජයේ පාසලට කි.මී. 1.5ක දුර
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරහුම්හල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉක්මනින් ළඟා විය හැක
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
අමතන්න : +94703000933
ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !
(වාහන සර්විස් එක හා නිවාස විකුණනු ලබන්නේ එහි ඇති සියලුම යන්ත්‍ර සූත්‍ර හා ගෘහ භාණ්ඩ සමඟයි)
top of page
SKU: VR155/62304252359
₨70,000,000.00 Regular Price
₨62,500,000.00Sale Price
bottom of page