top of page

කොළඹ දිස්ත්‍රික්කයේ හෝකන්දර නගරයට ආසන්නව ඉඩම් කිහිපයක් විකිණීමට

 

පර්චස් 15ක ඉඩම සමග නිවසක් ද සහිතයි
තලවතුගොඩ සහ මාලඹේ නගර සඳහා තනි පාර
හෝකන්දර හන්දියට පයින් යන දුර
පර්චසයක මිල රුපියල් ලක්ෂ 30යි 

 

පර්චස් 11ක හිස් ඉඩමකි
හෝකන්දර - තලවතුගොඩ මාර්ගයට ආසන්නයි
පර්චසයක මිල රුපියල් ලක්ෂ 17යි

 

පර්චස් 22ක හිස් ඉඩමකි
තලවතුගොඩ - හෝකන්දර ප්‍රධාන මාර්ගයට ඉතාමත් ආසන්නයි
පර්චසයක මිල රුපියල් ලක්ෂ 25යි

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හෝකන්දර අවට තවත් ඉඩම් කිහිපයක් ඇත, පෞද්ගලිකව විකුණමි

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94759242158

Commercial Land For Sale In Colombo Hokandara Colombo District / VR202210061644

SKU: VR202210061644
₨1,700,000.00Price
    bottom of page