top of page

බදුල්ල​ දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශයේ පර්චස් 60ක ඉඩම සහිත තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට

 

වර්ග අඩි 10000 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල තවත් මහල් දෙකක් සදහා ඉදිකිරීම් සිදු කළ හැක

 

අංගසම්පූර්ණ ශාලාවක් සමග නිදන කාමර දෙකක් සහිත ගොඩනැගිල්ල උත්සව ශාලාවක්, භෝජනාගාරයක් ලෙස භාවිත කළ හැක

 

හෝ ප්‍රදර්ශනාගාරයකට, සුපිරි වෙළද සැලකට, කාර්යාල සංකීර්ණයකට, බැංකු කාර්යාලයකට, මූල්‍ය ආයතනයකට, අධ්‍යාපන ආයතනයකට, නේවාසිකාගාරයකට හෝ සුදුසු ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා භාවිතා කළ හැක

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

බණ්ඩාරවෙල - වැලිමඩ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇත

 

බණ්ඩාරවෙල නගරයට කිලෝමීටර් 13යි

වැලිමඩ නගරයට දුර කිලෝමීටර් 4යි 

 

සංචාරක ආකර්ෂනය දිනූ ඉතා රමණීය නිස්කලංක ප්‍රදේශයක පිහිටි අතර බෝඹුරු ඇල්ල, හග්ගල,ඇල්ල වැනි සංචාරක ප්‍රදේශ  ආසන්නයි

 

ප්‍රසිද්ධ පාසල් සහ රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 120,000,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933
ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg : PV00215092

Commercial Building for sale in Welimada Badulla​ District / VR202207231200

SKU: VR202207231200
₨120,000,000.00Price
    bottom of page