top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව සොයිසාපුර පර්චස් 5ක පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට

 

මෙය මහල් හතරකින් සමන්විත ගොඩනැගිල්ලකි

 

බිම් මහල රාජ්‍ය බැංකුවක් සඳහා ලබා දී ඇත

 

දෙවන මහලේ රූපලාවන්‍යාගාරයක් සමග නිවසකි

 

අනෙක් මහල් දෙක නිවාස වශයෙන් වෙන්කර ඇත 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියළුම පහසුකම් සහිතයි


මහල් 4ටම වෙන වෙනම ජල සහ විදුලි සැපයුම් ලබාගෙන ඇත
 

පිරිසිදු නිරව්ල් සින්නක්කර ඔප්පු සහිතයි

 

පිවිසීමට අඩි 40ක කොන්ක්‍රීට් පාර ඇත

 

කොළඹ - ගාල්ල බස් මාර්ගයට දුර මීටර් 20යි
 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශයයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රුපියල් කෝටි 6.5යි 

 

අමතන්න : 0703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land for sale in Moratuwa, Colombo district, Sri Lanka

Commercial building for sale in Moratuwa Soysapura Colombo district S6/7

SKU: VRS6/7
₨65,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page