top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ නගරයේ පාදෙණිය ප්‍රදේශයෙන් පර්චස් 90ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 

 

එකවර පුද්ගලයන් 400කට පමණ සිටිය හැකි වෙඩින් හෝල් 1ක් ද, නිදනකාමර 10ක් ද සහිත තෙමහල් ගොඩනැගිල්ලකි 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හොඳින් වැඩුණු පොල් ගස් රාශියක් ද සහිතයි 

 

උත්සව ශාලාවකට සරිලන පරිදි ගෙවත්ත අලංකරණය කර ඇත 

 

වාරියපොල - අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 

 

පාදෙණිය නගරයට කිලෝමීටරයයි 

 

වාරියපොල නගරයට කි.මී. 6යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු155,000,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

Commercial building for sale in Kurunegala Wariyapola in Kurunegala district

SKU: VR154/12304221552
₨155,000,000.00Price
    bottom of page