top of page

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ට්වුන් එක අසල පර්චස් 7ක ඉඩම සමග ගොඩනැගිල්ල විකිණීමට

 

කළුතර මහ නගරසභා බල ප්‍රදේශයට අයත්‍ ඉඩමකි 

 

දැනට හාඩ්වෙයාර් එකක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලකි 

 

ගොඩනැගිල්ලත් සමග බඩු බාහිරාදියද විකිණීමට ඇත 

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

සම්පූර්ණ ඉඩම වටා බ්ලොක් ගල් තාප්පය යොදා ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත සම තැනිතලා ඉඩමකි

 

කාපට් අතුරන ලද මාර්ග වලට මුහුණලා ඇත 
 

කළුතර ප්‍රධාන නගරයට දුර මීටර් 500යි 
 

කොළඹ - ගාල්ල බස් මාර්ගයට විනාඩි 5ක දුර 
 

ප්‍රධාන දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම්පළ, ප්‍රධාන පාසල්, ප්‍රධාන ක්‍රීඩා පිට්ටනි, පොලිස් ස්ථානය, රෝහල්, රජයේ ප්‍රධාන ආයතන, කළුතර බෝධිය, ප්‍රධාන කතෝලික, හින්දු, මුස්ලිම් දේවස්ථාන, මුහුදු වෙරළ සඳහා විනාඩි පහක දුර

 

ඉතා ඉක්මණින් විකිණීමට අවශයයි  

 

වැඩිම ඉල්ලුමට දෙමි  

 

මිල : රු  මිලියන 10

 

අමතන්න : +94703000933

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of lands in Piliyandala, Colombo district, Sri Lanka

Commercial building for sale in Kalutara town S2/11

SKU: VRS2/11
₨10,000,000.00Price
bottom of page