top of page

ගාල්ල දිස්ත්‍රිකයේ මාපලගම  ප්‍රදේශයෙන් පර්චස් 223ක ඉඩම සමග අනෙකුත් ව්‍යාපාරික ගොඩනැගිලි විකිණීමට

ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

තේ සහ පොල් ආදායම් ලැබේ


ඉඩමෙහි වර්ග අඩි 2250ක ව්‍යාපාරික ගොඩනැගිල්ලක්, බේකරිය සමග අවන්හලක් සහ නිදන කාමර හතරක් සහිත නිවසක් ද ඇත

හිනිඳුම කල්වාරි ගමන් මාර්ගයට මායිම්ව ඇති ඉඩමකි

මාපලගම නගරයට දුර කි.මී 1.5යි

අවශ්‍යයනම් පවතින බැංකු ණය ගෙවාගෙන යාමට දිය හැක

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

සම්පූර්ණ වටිනාකම : රු 200,00,000.00

ණය මුදල ගෙවාගෙන යන්නේ නම් රුපියල් ලක්ෂ 80ක් අතට අවශ්‍යයි

 

අවශ්‍යය නම් නිවස සමග තේ අක්කරය, බේකරිය සමග අවන්හල හෝ වර්ග අඩි 2250ක ව්‍යාපාරික ගොඩනැගිල්ල වෙන වෙනමද දෙමි

අමතන්න : +94703000933 / +94117660530

 

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

Reg : PV00215092

 

මිල ගණන් සාකච්ඡා කරගත හැක

Commercial building for sale in Galle Mapalagama / VR202009301046

SKU: VR202009301046
₨8,000,000.00Price
    bottom of page