top of page

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නවනගරයේ රෝහල පාරේ ආයුර්වේද රෝහල ඉදිරිපිට පර්චස් 18ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 


කඩ කාමර 3ක් සහිත මහල් තුනකට අත්තිවාරම් යෙදූ ගොඩනැගිල්ලකි 


පදිංචියට, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ වෙනත් ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


නල ජලය හා විදුලි ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


ඇඹිලිපිටිය - මිද්දෙණිය ප්‍රධාන පාරට පයින් යන දුර 


ඇඹිලිපිටිය නගරයට මී. 750යි 


ජනාධිපති විද්‍යාලය, මහාධිකරණය, මහ රෝහල, ලංකා බැංකුව, පොලිස් ස්ථානය, ආර්ථික මධ්‍යස්ථානය හා ජාතික පොල මී. 200ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු32,000,000.00 (ලක්ෂ 320යි)

 

Contact : 0718058978

Commercial building for sale in Embilipitiya town Ratnapura district

SKU: VR192/92308091034
₨32,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page