top of page

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගරයේ කොස්ලන්ද ප්‍රදේශයෙන් අක්කර 5ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට

 

අඩි 28 x 40 බැගින් වූ ශාලා 2ක් ද, යාබද නාන කාමර සහිත ත්‍රිත්ව නිදන කාමර (Triple bedrooms) 5ක්, යාබද නාන කාමර සහිත පවුලේ නිදන කාමර (Family bedrooms) 2ක්, තනි නිදන කාමර (Single bedrooms) 4ක්, මුළුතැන්ගෙයක්, එලිමහන් මුළුතැන්ගෙයක්, ස්ටෝරුවක්, සේවක නිදන කාමරයක්, රියදුරු නිදන කාමරයක් හා ගරාජයක් සහිත දෙමහල් හෝටලයකි

 

ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත

 

නළ ජලය හා තෙකලා විදුලිය අැතුළු සියලුම පහසුකම් සහිතයි

 

පරිසර හිතකාමී ලෙස සකසා ඇත

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

හොඳින් පල දරණ ගම්මිරිස් වගාවක්, කෝපි වගාවක්, පුවක් ගස් 3000ක්, මහෝගනි ගස් 300ක් හා කොස් ගස් 40ක් පමණ ඇත

 

වැඩිහිටි නිවාසයක් පවත්වා ගෙන යාමට ද සුදුසුයි

 

A4 මාර්ගය මී. 900ක දුරින්

 

කොස්ලන්ද නගරයට මී. 900යි

 

වැල්ලවාය නගරයට කි.මී. 16යි

 

දියලුම ඇල්ල කි.මී. 3ක දුරින්

 

උඩ දියලුමට කි.මී. 1.5යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු75,000,000.00

 

මිලදී ගන්නා අයෙකුට හෝටලය පවත්වා ගෙන යාමට එහි ඇති සියලුම ආම්පන්න සමග විකිණේ

 

මත්පැන් බලපත්‍රය හැර අනෙකුත් සියළුම බලපත්‍ර සහිතයි

Commercial building for sale in Badulla Bandarawela

SKU: VR167/122306171632
₨75,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page