top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 14ක ඉඩම සමග නිවස විකිණීමට

 

බිම් මහලේ නිදන කාමර 2ක්, මුළුතැන්ගෙය හා සාලයක් ද, දෙවන මහලේ නිදන කාමර 4ක් හා නාන කාමර 2ක් ද, තෙවන

 

මහලේ සම්පූර්ණයෙන්ම ශාලාවක් ද  එළිමහන් ගරාජයක් ද අැති අංග සම්පූර්ණ තෙමහල් නිවසකි

 

නිදන කාමර 2ක් හැර සම්පූර්ණ නිවසම ටයිල් අතුරා අැත

 

පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු

 

නුවර ප්‍රධාන පාරට මුහුනලා පිහිටා අැත

 

ගම්පහ නගරයට කි.මී. 6යි

 

රජයේ පාසල මී. 200ක දුරින්

 

රෝහලට කි.මී. 5.5ක දුර

 

සුපිරි වෙළඳසැල් කි.මී. 3ක දුරින්

 

ඉන්ධන පිරවුම් හලට කි.මී. 1.5ක දුර

 

බැංකු කි.මී. 6ක දුරින්

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල රුපියල් 45,000,000

 

අමතන්න : +94703000933

 

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. ස්තුතියි !

Commercial building for sale Gampaha Imbulgoda in Gampaha district Sri Lanka

SKU: VR150/102304041038
₨45,000,000.00Price