top of page
ජා-ඇල වැලිගම්පිටිය හන්දියේ ඇති වටිනාම ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට.

පර්චස් 6.8 කි.

මාර්ගයන්ට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය අතහැර, අනුමැතිය ලබා ගොඩනැගිල්ල සාදා ඇත.

ඉදිරිපස කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට ද,
අනෙක් පස වැලිගම්පිටිය සිට ගනේමුල්ලට දිවෙන ප්‍රධාන මාර්ගයටද මායිම්ව ඇත.

කාමර කිහිපයක් වායුසමීකරණය කර ඇත.

නාන කාමර 6 කි.

ජලය, විදුලිය, දුරකතන සැපයුම සහිතයි.

තට්ටු තුනේ ම ඉදිරි කොටසේ පොළොව ටෙරාසෝ කර ඇත.

මිලදී ගත් දිනයේ සිටම විශාල ආදායමක් ලැබෙන ගොඩනැගිල්ලකි.

සම්පූර්ණ ගොඩනැගිල්ලම හෝ  කොටස් 2ක් ලෙස ඉක්මණින් වැඩිම ඉල්ලුමට විකිණීමට,

ගැනුම්කරුවන් පමණක් අමතන්න.

දුරකථන : +94112236674 / +94723461551

COMMERCIAL BUILDING FOR SALE AT WELIGAMPITIYA JA-ELA , NEAR COLOMBO IN SRI LANKA

SKU: VR190927003
₨0.00Price
    bottom of page