top of page

කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල නගර සභාව ආසන්නයේ පර්චස් 15ක ඉඩම සමග නිවස හා ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිනීමට 

 

නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, විශාල සාල 2ක්, මුළුතැන්ගෙයක් හා කෑම කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


එකවර වාහන 2ක් පමණ ගල් කළ හැකි රථගාලක් ද ඇත 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත


වට තාප්ප සහිතයි  


නාන කාමර 3ක් හා විශාල ශාලා 2ක් සහිත වර්ග අඩි 2000ක අඩක් නිමකල ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ද අැත 


එකවර වාහන 8ක් පමණ ගාල් කළ හැකි රථ ගාලක් ද සහිතයි 


ව්‍යාපාරික ගොඩනැගිල්ල වෛද්‍ය මධ්‍යස්ථානයකට, ආපනශාලාවකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සඳහා භාවිතා කළ හැක 


නල ජලය,  විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිඳු සින්නක්කර ඔප්පු 


174 බස් පාරට මී. 50යි 


සෙත්සිරිපාය දිස්ත්‍රික් කාර්යාලයට හා  විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට ඉතා ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු100,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !


බැංකු ණය පහසුකම් ලබාගත හැක

Commercial building and two story house for sale in Colombo Battaramulla

SKU: VR160/182305221527
₨100,000,000.00Price