top of page

පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම නගරයේ අඹකැලේ ප්‍රදේශයෙන් අක්කර 2ක පොල් ඉඩම විකිණීමට 


ඉඩමෙහි  ජල නල පද්ධතියක් හා වැසිකිළියක් ද සහිතයි 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 20ක පාර ඉඩමට ම


පදිංචියට වඩාත් සුදුසු වටපිටාවක් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත නල ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


ජයභූමි ඔප්පු


වරකට ගෙඩි 500ක් පමණ කැඩෙන පොල් වගාවක් ද, කොස් ගස් 2ක් හා කජු ගස් 2ක් ද, තේක්ක ගස් 4ක් ද සහිතයි


රටමැද පාරේ සිට ඉඩමට මී. 100යි 


පල්ලම - ආණමඩුව ප්‍රධාන පාරට කි.මී. 1යි 


පල්ලම නගරයට කි.මී. 1ක දුර 


පන්සලට විනාඩි 3න් ළඟා විය හැක 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ, පොලිස් ස්ථානය, පාසල්, පල්ලිය ඇතුළු සියලුම නාගරික හා පොදු පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු8,500,000.00 (ලක්ෂ 85යි)

 

Contact : 077 1521925

Coconut land for sale in Pallama Puttalam district

SKU: VR193/12308091513
₨8,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page