Building For Sale In Monaragala/Monaragala District/VR202204041028 | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්‍කයේ මොණරාගල ප්‍රදේශයෙන් පර්චස් 25 ඉඩම සමග දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට


පිරිසිඳු සින්නක්කර ඔප්පු


නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


රථවාහන ගාල් කිරීමේ පහසුකම් ඇත


උඩු මහලේ කාමර 3 ක්, නාන කාමර 1ක් සාලය සහ කුස්සිය සහිතයි


බිම් මහලේ කාමර 3 ක් සහිතව ඇත


පොල් සහ අඹ ගස් කිහිපය බැගින් ඇත


කොළඹ- මොණරාගල මාර්ගයට මුහුණලා පිහිටි ස්ථානයකි


මොණරාගල රාජකීය විදුහලට දුර මීටර් 500 යි
මොණරාගල ප්‍රධාන රෝහල ට දුර කි.මී 1.5 යි


ඕනෑම ආකාරයක ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොදා ගැනීමට වඩාත් සුදුසුයි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයයි


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු300,00,000.00
අමතන්න : +947146713XX

Building For Sale In Monaragala/Monaragala District/VR202204041028

SKU: VR202204041028
₨30,000,000.00Price
    bottom of page