top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයෙන් පවත්වාගෙන යන සුපිරි වෙළඳසැල භාණ්ඩ සහිතව හෝ රහිතව බදු දීමට (Horampella Wine Store අසල)

 

කුරුණෑගල - කොළඹ බස් මාර්ගයට(A5) මුහුණලා ඇත

එක් පැත්තකින් අඩි 30ක් පළල පාරකි

 

ගොඩනැගිල්ල වර්ග අඩි 1300 යි

 

වාහන 6කට වැඩි ප්‍රමාණයක් ගාල් කිරීමේ පහසුකම් ඇත

 

අංගසම්පූර්ණ නාන කාමරය සහිතයි 

 

වායුසමීකරණය කර ඇත

 

ඇතුලත සහ පිටත ආරක්ෂක කැමරා පද්ධතිය (CCTV)

 

හොඳින් ආදායම් ලබන සුපිරි වෙළඳසැලක් පවත්වාගෙන යන ස්ථානයකි

කැමතිනම් එම ව්‍යාපාරයම ඉදිරියට කරගෙන යා හැක

 

ඉතාමත් ඉක්මණින් කෙටිකාලීනව හෝ දිගු කාලීනව බදු දීමට අවශ්‍යයි

 

මිල ගණන් සාකච්ඡා කර ගත හැක

 

මාසික ගෙවීම : රු. 60,000.00

 

අමතන්න : +94772536991 \ +94711010933

Commercial Building For Rent In Gampaha Minuwangoda Gampaha Distc/VR202204051717

SKU: VR202204051717
₨60,000.00Price
    bottom of page