top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල නගරයේ බටගස්හැර ප්‍රදේශයෙන් පර්චස් 20ක තැනිතලා ඉඩම විකිණීමට

 

වට තාප්ප යොදා ඇත

 

අඩි 15ක පාර ඉඩමටම

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත

 

හොඳින් වැඩුණු තේක්ක හා කොස් ගස් කිහිපයක් ද සහිතයි

 

මඩපාත ප්‍රධාන පාරට කිලෝමීටරයයි

 

පිළියන්දල නගරයට කිමී. 3ක දුර

 

පාසල කි.මී. 1.5ක දුරින්

 

සුපිරි වළඳසැල්, ඉන්ධන පිරවුම්හල් රෝහල් බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කිලෝමීටර් 3ක දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

පර්චසයක මිල : රු600,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

Land for sale in Colombo Piliyandala Batagashere in Colombo district

SKU: VR154/132305091538
₨600,000.00Price
    bottom of page