top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක සහ මිනුවන්ගොඩ අතර පීල්ලවත්ත ප්‍රදේශයෙන් පර්චස් 26.5ක ඉඩම සමග නිවස විකිණීමට

 

නිදන කාමර 3, සාලය සහ කුස්සි දෙකක් සහිත නිවසකි

 

සම්පූර්ණ ටයිල් අතුරා සිවිලිම යොදා වට තාප්පය දමා ඇත

 

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩමෙහි බෝඩිං කාමර 7ක්ද සහිතයි

 

වාහන නවතා තැබීමේ පහසුකම්

 

මිනුවන්ගොඩ - කටුනායක ප්‍රධාන මාර්ගයට දුර මීටර් 100යි

 

කටුනායක ගුවන් තොටුපළට දුර කි.මී 2.5යි

 

සියලු පහසුකම් සහිත මිනුවන්ගොඩ නගරයට දුර කි.මී 2.7යි

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු24,500,000.00

 

අමතන්න : +94774409099

Boarding house for sale in Katunayake Minuwangoda Gampaha district / VR230202022

SKU: VR2302020225
₨24,500,000.00Price
    bottom of page