top of page
හෝමාගම,පිටිපන, NSBM Green University  ය සහ පිටිපන නගරය අතර මැද, මොරගහහේන පාරේ පිහිටා ඇති,NSBM සිසුන්ගේ නේවාසික පහසුකම්  සදහා නිමවා ඇති කාමර 30 කින් යුතු ව්‍යාපාරික ගොඩනැගිලි 2 සියලුම ගෘහ භාණ්ඩ  සමග  විකිණීමට ඇත.දැනට මාසික ආදායම ලක්ශ 05 ක් ලැබේ.

 ගැහැනු ළමයින් සඳහා ඇති නේවාසිකාගාරය :

  -පර්චස් 30 ක ඉඩම
  -ගොඩනැගිල්ල වර්ග අඩි 7000
  -නිමවූ කාමර 15 
  -නාන කාමර 13  
  -සාල 2
  -පෑන්ට්‍රි සහිත කුස්සි 2 

+නිමවා ඇති කාමර වලට අමතරව අලුත් කාමර 9ක වැඩ 60% ට වඩා නිමවා   ඇත 
+සම්පූර්ණ ගොඩනැගිල්ල කාමර 40කට නිම කිරීමට අනුමත කර ඇත 
+විකුණුම් මිල රුපියල් මිලියන 65 කි(මිල සාකච්ඡා කල හැකිය)

දැනට ලබන මාසික ආදායම =16000x15=240000 
ජලය, විදුලිය වියදම් =10000 
නඩත්තු වියදම් =10000
ශුද්ධ ආදායම =240000-20000(වියදම්)=220000 

------------------------------------------- 
පිරිමි ළමයින් සඳහා ඇති නේවාසිකාගාරය :

 -පර්චස් 8 ක ඉඩම 
 -වර්ග අඩි 6500 ගොඩනැගිල්ල  
 -නිමවූ කාමර 15 
 -නාන කාමර 12  
 -සාල 3  
 -පැන්ට්‍රි සහිත කුස්සි 3 
 -ඉස්තෝප්පු 3  

+මෙම ගොඩනැගිල්ල කාමර 20කට අනුමත කර ඇත 
+ඉහළ මහලේ කාමර 5 ක වැඩ නිම කිරීමට ඇත 
+විකුණුම් මිල රුපියල් මිලියන 45 කි(සාකච්ඡා කල හැකිය)  

දැනට ලබන මාසික ආදායම =16000x15=240000  
ජලය, විදුලිය වියදම් =10000 
නඩත්තු වියදම් =10000 
ශුද්ධ ආදායම =240000-20000(වියදම්)=220000

👉ගොඩනැගිලි දෙකෙහිම සියලු වැඩ නිම වූ පසු මාසික ආදායම : =16000xකාමර60 = රු 9,60,000.00 කි  

•සෑම කාමරයකම ළමයින් දෙදෙනෙකුට පමණක් රැඳීමට පිළියෙල කර ඇත. 
•ආරක්ෂාව සහ නිශ්ශබ්දතාවය රැකෙන අයුරින් සැලසුම් සාදා ඇත •මේ වන විට සෑම කාමරයකම ළමයින් ඇත 
•ගොඩනැගිලි පවතින ව්‍යාපාරය සමඟ දෙනු ලැබේ 

👉ඔබේ ආයෝජනයට හොඳම ප්‍රතිලාභය 

👉දැන්ම කතා කරන්න :

 +94764148731
 + 94719512886
 +94702812974

2 Running Boardings / Hostels For Sale In Homagama Pitipana Sri Lanka

SKU: VR191216005
₨110,000,000.00Price
    bottom of page