top of page
හෝමාගම මාගම්මන ප්‍රදේශය

පර්චර්ස් 26ක ඉඩම සමග නිවාස 2

🏤දෙමහල් නිවස

- නිදන කාමර 4 
- නාන කාමර 2 
- කෑම කාමරය 
- සාලය 2 
- කුස්සිය  සමග අංග සම්පූර්ණ නිවස

🏡 තනි මහල් නිවස

- නිදන කාමර 2 
- සාලය 
- කුස්සිය 
- කෑම කාමරය  සමග පැරණි කුඩා නිවස

ජල ,විදුලි ,පහසුකම් සහිතයි 

සින්නක්කර ඔප්පු 

ගෙඩි කැඩිය හැකි පොල් ගස් දෙකක් ඇත

128  තලගල කිරිවත්තුඩුව ප්‍රධාන මාර්ගයට 200m

මාගම්මන මහා විද්‍යාලයට 400m

මාගම්මන පුරාණ විහාරස්ථානයට 400m

ඉක්මනින්ම විකිණීමට 

මිල රු : 210,00,000.00

අමතන්න : +94719888971 / +94776416613

2 Houses For Sale In Homagama Magammana Sri Lanka

SKU: VR191217001
₨21,000,000.00Price